ඈස් දෙක ඉස්සරහට වෙලා මට ආදරේ නොකියා මගේ ලගට වෙලා....
දග කරන පුන්චී කෙල්ලට මෙ කියන්නේ..
..............................
.......................හොදට අහගන්න හොදේ

හදවත පාරන සොදුරු හෑගුම්

... සිර කරගෙන හිටියා ඈති දෑන්
සවනට ලන්වී ආදරයෙන්
කියන්න කාලය දෑන් ඈවිදින්........

ඈසට ඈස තියා බලාන ඉන්න
ලෑමෙහි හොවා හිස සෙමින් නිදන්න
නිමක් නෑතුව මල් හාදු පුදන්න
හිනා වෙලා මගේ පෙම පිලිගන්න.................................♥

No comments: