කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
අමිල සන්ලීවගේ නිර්මාණ
Amila Sanleewa
අපි ගොඩාක් දුරක කිවුවට
මං කොහොමද එහෙම හිතන්නේ ...
මට නම් කවදාකවත්
ඒ වගේ හිතෙන්නේ නෑ ...
ඒ වගේම තව දෙයක්,
...
ඔයා දුරයි කියල කිවුවට ...
දැන් හැම දේම වෙනස් කිවුවට ...
මට ඒක දැනෙන්නේ නැත්තේ
මං තාමත් ඔයා ලගනේ ..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment