ඔබේ සෙවන මට නිවනක්...
වගේය යන සිතුවිල්ලක්...
මගේ හිතේ තිබු හින්දයි...
මේ තරමට ලතවිල්ලක්...
...
පවස නිවන දිවි රැක දෙන...
නිමල සිහිල් දිය දහරම...
සැඩ බොර වතුරක් වන බව...
හිතුනේ නෑ මට කිසි දින
වගේය යන සිතුවිල්ලක්...
මගේ හිතේ තිබු හින්දයි...
මේ තරමට ලතවිල්ලක්...
...
පවස නිවන දිවි රැක දෙන...
නිමල සිහිල් දිය දහරම...
සැඩ බොර වතුරක් වන බව...
හිතුනේ නෑ මට කිසි දින
No comments:
Post a Comment