කැකුළකට පීදිලා ඉන්නට
ගසක් වන්නට හැකියි නම්
අවසරද මට නික්ම යන්නට
ඉතින් නුඹ ආදරේ නම්..............
කැකුළකට පීදිලා ඉන්නට
ගසක් වන්නට හැකියි නම්
අවසරද මට නික්ම යන්නට
ඉතින් නුඹ ආදරේ නම්..............

No comments: