මල් පිපුනට සුවද දිගේ නොයන්නයි ...
නෙලු මලට නුබෙ සෙනෙහස ලබෙන්නයි...
දුකින් වෙසෙන නුබෙ තනිකම මකන්නයි...
මගේ පැතුම හෙට දින නුබ දකින්නයි.

No comments: