Nirmal Jayasooriya මතකයට මගේ ඔබ නැගෙන විට 
දෙනෙත් පුරා ඇයි කදුලැල් නොසිතුව විලස 
සුසුම් වලට පවා ඔබේ පෙම් බැන්ද
සිහිවෙන විට අදටත් හඩයි මගෙ සිත

දුරස් වූයේ මාගෙන් හඩවා මෙලෙස 
උහුලන්නට බැහැ තවමත් නුබට දුන්නු ගින්දර 
දුන් වරදට සමාවෙන්න තවදුරටත් මට 
වෛර කරන්නෑ මා නම් පෙම් කල ඔබට

කියා දුන්නේ ආදරය මට ඔබ නොවේද 
ඉතින් ඇයිද අද ඉන්නේ දුරකින් ඔබ 
මගේ සිතින් වෙන්වීලා පෙර කල පවට
වෙනසක් නෑ ආදරය ඇත තව ඔබට.

No comments: