කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Harshika Pathirana
..........
මට සිහිනයක් වගේ
මේ ඔබගෙ ආදරේ
ඔබ දන්නවා ද ඔබට මගේ
තියෙන ආදරේ .........
...
හමුවෙන්න ආයෙ නම්
හැකි වන්නේ නෑ ඉතින්
අපි දෙන්න උන්නෙ අපි දෙන්නට
හරිම ආදරෙන් ..........
අපි අපෙන් වෙන්වෙලා
නෙත කඳුළු සල සලා
ඒ නෙතඟ කඳුළු සතුටු විඳිමු
දිනෙක එක්‌වෙලා .........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment