සිනාවකට වඩා ඔබේ කදුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නෑගෙන කදුලු නම්............//
කදුලු වලට වඩා ඔබේ සිනාවටකට මං ආසයි
මා වටකර නෑගෙන සිනා නම්.........//
......සද එළියට වඩා සදේ සද අදුරට මං ආසයි
සද අදුරේ ඔබ හමු වේ නම්..........
සද අදුරට වඩා සදේ සද එලියට මං ආසයි
සද එලියේ ඔබ හමු වේ නම්........
මහ මන්දිරයට වඩා ඔබේ පෑලට මං ආසයි
එය තෑනුවේ මා වෙනුවෙන් නම්...........
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්...
No comments:
Post a Comment