කවියක් තවත් කුමට කවියක්ය ඔබ මෙමට..
Labels:
to love
නිල්පාටනෙතු පියන්
සෑලෙන මුදු තත්සරට
හිරි වෑටුනු සිත් පොඩිය
නතරවුනි සදහටම.....
ඔබට පෙම් කල තරම්
නොදෑන ඔබ දුර ඉදන්
සීරුවට පා තියන්....
ගියේ කොහෙද රත්තරන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment