මගේ ආදරේ මදි වුනාද

මට රිද්දන්න හිතාගෙන
කතා නොකර හිටියට
මන් තරහා නෑ මෑනික
මොකද
ඔයා මට ආදරේ නොකරට
මන් අද හෙට........හෑමදාම ඔයාට ආදරේයි
ඔයාට කවදා හරී ඒක තෙරෙයි.......
එදාට මන් මෑරිලා තියෙයි..
එත්...........
ඔයා අඩන්න එපා
මොක්ද
මට ඔයා අඩනවා බලාගෙන ඉන්න බෑ
සතුටින් ඉන්න......

No comments: